Thursday, April 25, 2024

General line - 0115112241

කොඳෙව් ‘ඒ’ පිළෙන් ලොකු ඉලක්කයක්




සංචාරක බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන සිව්දින කි‍්‍රකට් තරගයේ දෙවන දිනය අදයි.

කොදෙව් ‘ඒ’ කණ්ඩායම පළමු ඉනිමට රැස් කළ ලකුණු 509 ට පිළිතුරු වශයෙන්, සිය පළමු ඉනිම කී‍්‍රඩා කරන ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායම දිනය නිමාවනවිට කඩුලු 4 ක් දැවී ලකුණු 128 ක් ලබා සිටියා.

නායක දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 66 ක් සහ නිරෝෂන් දික්වැල්ල නොදැවී ලකුණු 38 ක් රැස්කර සිටිනවා. තරගය පැවැත්වෙන්නේ පල්ලෙකැලේ කී‍්‍රඩාංගණයේදීයි.