Thursday, April 25, 2024

General line - 0115112241

මාර්ගයේ ඉඩ දෙන්න ගිහින් රථය පෙරළගෙන




නුවරඑළියේ සිට හැටන් දක්වා ධාවනය වු මෝටර් රථයක් හැටන් නුවරඑළිය ප‍්‍රධාන මාර්ගයේ කුඩාඔය ප‍්‍රදේශයේදී අනතුරට ලක් වුණා.

හැටන් පොලිසිය සඳහන් කළේ අද (13) පෙරවරුවේ මෙම අනතුර සිදුවී ඇති බවයි. පිටුපසින් පැමිණි තවත් මෝටර් රථයකට මාර්ගයේ ඉඩ ලබා දීමට යෑමේදී මෙම රථය මාර්ගයේ පෙරළී ගොස් තිබෙනවා.

01 03 04 05 06