Tuesday, December 10, 2019
Hotline - 0770586666

මාර්ගයේ ඉඩ දෙන්න ගිහින් රථය පෙරළගෙන

2548Views




නුවරඑළියේ සිට හැටන් දක්වා ධාවනය වු මෝටර් රථයක් හැටන් නුවරඑළිය ප‍්‍රධාන මාර්ගයේ කුඩාඔය ප‍්‍රදේශයේදී අනතුරට ලක් වුණා.

හැටන් පොලිසිය සඳහන් කළේ අද (13) පෙරවරුවේ මෙම අනතුර සිදුවී ඇති බවයි. පිටුපසින් පැමිණි තවත් මෝටර් රථයකට මාර්ගයේ ඉඩ ලබා දීමට යෑමේදී මෙම රථය මාර්ගයේ පෙරළී ගොස් තිබෙනවා.

01 03 04 05 06