Saturday, April 20, 2024

General line - 0115112241

බ්ලූ මවුන්ටන් නවතම ව්‍යාපෘතිය ‘’Cacriole’’ දැන් මාලඹේදී




දේපල වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළිකාර සමාගමක් වන බ්ලූමවුන්ටන් සමාගම තම නවතම ව්‍යාපෘතිය වන මාළඹේ පට්ටියවත්ත ‘’Cacriole’’ ව්‍යාපෘතියෙන් අගනා බිම්කොටස් රැසක් ඔබ වෙත තිළිණ කිරීමට දැන් සූදානම්.

කඩුවෙල කොල්ලුපිටිය 177 බස් මාර්ගයට මීටර් 150 දුරින් පිහිටි ‘’Cacriole’’ ව්‍යාපෘතිය පිහිටා ඇත්තේ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයට (SLIIT) ඉතාමත් ආසන්නයේය. ප්‍රදේශයේ පිහිටි රජයේ සහ පුද්ගලික පාසල් රැසක් ‘’Cacriole’’ ‍ව්‍යාපෘතිය ළගින්ම පිහිටා තිබීම මෙහි තවත් සුවිශේෂත්වයකි.

නල ජලය තෙකලා විදුලිය පහසුකම් ඇති ’Cacriole’’ ව්‍යාපෘතියෙන් බිම්කොටසක් පදිංචිය සදහා තෝරාගන්නා ඔබට, ආරක්ෂාව, ශරීර සුවතා පහසුකම්, අලංකාර උද්‍යාන සහිත ආකර්ශනීය පරිසරයක් මෙන්ම ඔබටම ගැලපෙන අසල්වැසියගෙන් පිරි පාරාදීසයක් හිමිකර දෙනු නොඅනුමානය.