Thursday, April 25, 2024

General line - 0115112241

බැසිල්ගේ යැයි කියූ ඉඩමට අවසානයේ වෙන දේ මෙන්න!




හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට අයත් බව පැවසුණු මල්වාන ගඟබඩ පාරේ පිහිටි අක්කර දහසයක ඉඩම සහ නිවස වෙන්දේසි කිරීමට පූගොඩ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.

බැසිල් රාජපක්ෂට කියා සිටියේ එම ඉඩම තමන්ට අයත් නොවන බවයි. එහි ලියාපදිංචි හිමිකරුද ඉඩමේ අයිතිය ප්‍රතිෙක‍ෂ්ප කළා.

එම ඉඩම වෙන්දේසි කිරීමට පූගොඩ මහේස්ත්‍රාත් අධිකරණය තීරණය කළේ ඒ අනුවයි. ආදායම නඩුවට අදාළ ගිණුමට බැර කරන ලෙසද මෙහිදී නියෝග කෙරුණා.