Friday, April 19, 2024

General line - 0115112241

එස්.බී රඟපෑමක (PHOTOS/VIDEO)




ජාත්‍යන්තර සුදු සැරයටි දිනය නිමිත්තෙන් පැවැත්වූ ජාතික සුදු සැරයටි සුරක්ෂා දින සැමරුම් උළෙල අද (14) බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේදී පැවැත්වුණා.

උත්සවය ආරම්භ කිරීමට පළමුව දෘෂ්‍යාභාධිතයන් සමග ඇමැති එස්.බී.දිසානායක මහතා හා අමාත්‍යාංශ නිළධාර්‍රීන් පාර්ලිමේන්තු ක්‍රීඩාංගනය අසල සිට සුදු සැරයටි අතින් ගෙන අපේ ගම පරිශ්‍රය වෙත ගමන් කළ අයුරු පහත සඳහන් ඡායාරූප සහ වීඩියෝවෙන් දැක්වේ.

white-cane-day-www-nethnews-lk00001 white-cane-day-www-nethnews-lk00002 white-cane-day-www-nethnews-lk00003 white-cane-day-www-nethnews-lk00004 white-cane-day-www-nethnews-lk00005 white-cane-day-www-nethnews-lk00006 white-cane-day-www-nethnews-lk00007 white-cane-day-www-nethnews-lk00008 white-cane-day-www-nethnews-lk00009 white-cane-day-www-nethnews-lk00010 white-cane-day-www-nethnews-lk00011 white-cane-day-www-nethnews-lk00012 white-cane-day-www-nethnews-lk00013