Friday, March 29, 2024

General line - 0115112241

චතුරිකා සිරිසේන ඇඹිලිපිටිය රෝහලට යයි (PHOTOS)




ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ දියණිය වන චතුරිකා සිරිසේන මහත්මියගේ මුලිකත්වයෙන් සිදු කරනු ලබන ප්‍රජා සත්කාරක වැඩසටහන් මාලාවේ තවත් අදියරක් ඇඹිලිපිටිය මුලික රෝහලේදී පැවැත්වුනා.

එහිදී චතුරිකා සිරිසේන මහත්මියගේ ඉල්ලීමකට අනුව ප්‍රදේශයේ ධානපතියකුගේ අනුග්‍රහයෙන් ඇඹිලිපිටිය මුලික රෝහලට අවශ්‍ය ඇඳන් තොගයක් පරිත්‍යාග කිරීමක්ද සිදුකෙරුණා.

මෙහිදී රෝහලට ලබා දුන් ඇඳන් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 25ක් පමණ වන අතර රෝහලේ පවතින අනෙකුත් අඩු පාඩු පිළිබඳවද චතුරිකා සිරිසේන සොයා බලනු ලැබූ අතර ඉදිරියේදී එම ගැටළු විසදීමට අවශ්‍ය පියවර ගන්නා බවද පවසා තිබෙනවා.

ambilipitiya-2 ambilipitiya-4 ambilipitiya-8 ambilipitiya-21 ambilipitiya-24 ambilipitiya-26 ambilipitiya-27 ambilipitiya-28 ambilipitiya-30 ambilipitiya-32 ambilipitiya-34