Saturday, April 20, 2024

General line - 0115112241

සාලාවේ විරෝධතාව අවසන්! ගමනාගමන අවහිරතා ඉවතට




කොස්ගම සාලාව කඳවුර ඉදිරිපිටට රැස් වූ ප‍්‍රදේශවාසීන් පිරිසක් අද උදෑසන ආරම්භ කළ විරෝධතාව අවසන්ව තිබෙනවා. කොළඹ අවිස්සාවේල්ල මාර්ගයේ ගමනාගමනයට තිබූ බාධාවන්ද මේවනවිට අවසන්ව තිබෙනවා

_____________________________________

සාලාවේ අදත් විරෝධතාවක්! ගමනාගමනයටත් බාධා

කොස්ගම සාලාව කඳවුර ඉදිරිපිටට රැස් වූ ප‍්‍රදේශවාසීන් පිරිසක් අද (08) පෙරවරුවේ යළි විරෝධතාවක් ආරම්භ කළා. එ් තමන්ට නිසි පරිදි සහන නොලැබුණු බවට චෝදනා කරමින්.

මෙම විරෝධතාව හේතුවෙන් සාලාව කඳවුර ඉදිරිපිට ප‍්‍රදේශයේදී කොළඹ – අවිස්සාවේල්ල ප‍්‍රධාන මාර්ගයේ රථ වාහන ධාවනයටද බාධා එල්ල වුණා.

අවිස්සාවේල්ල කොළඹ මාර්ගයේ ගමන් ගන්නා රියැදුරන්ට මතු සඳහන් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය උපදෙස් දෙනවා.

Police