Saturday, April 20, 2024

General line - 0115112241

චීන ජනාධිපති හා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අතර හමුවක් අද




චීන ජනාධිපති ෂි ජින් පින් සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අතර හමුවක් අද සිදුවනවා.

බ්‍රික්ස් සමුළුවට සහභාගි වීම සඳහා චීන ජනාධිපතිවරයා ඉන්දියාවට පැමිණීමට නියමිතයි.

ගෝවා නගරයේදී දෙරටේ නායකයින් ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.