Friday, April 19, 2024

General line - 0115112241

කවීෂාගේ මෘත ශරීරය කළුබෝවිලට රැගෙන එයි




නව පරපුරේ රංගන ශිල්පිනියක වන කවීෂා අයේෂාණි නුගේගොඩ ජුබිලි කණුව ප‍්‍රදේශයේදී අද (16) අලුයම සිදු වූ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය පැවසුවේ ඇය ගමන් කළ මෝටර් රථය බස් රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි.

මළ සිරුර මේ වන විට කළුබෝවිල රෝහලේ තැන්පත් කර තිබෙනවා. පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදු කිරීමට නියමිතයි.

14359247_1082934825127184_7358423228894868453_n 14600895_693703930805941_4523393444406176914_n14079698_1055003044587029_8786241013065271617_n