Friday, April 19, 2024

General line - 0115112241

තායි නව රජුගේ කිරුළු පැළඳීම වසරකින් කල් යයි




තායිලන්තයේ නව රජුගේ කිරුළු පැළඳීම තවත් වසරකින් කල් යනු ඇතැයි එරට රජය අද (16) අනාවරණ කළා.

භූමිබෝල් රජුගේ අභාවයෙන් පසු තායිලන්තයේ නව රජු ලෙස කිරුළ හිමි වූයේ වජිර ලොන්කොන් කුමරු හටයි.

ඔහු ප‍්‍රකාශ කර ඇත්තේ සිය පිය රජතුමා වෙනුවෙන් ශෝකය පල කිරීමට තවත් කාලයක් අවශ්‍ය බවයි.

භූමිබෝල් රජු ඉකුත් බ‍්‍රහස්පතින්දා දැයෙන් සමුගත් අතර ඔහු වෙනුවෙන් එරට ජනතාව තවදුරටත් ගුණ සමරු සිදු කරමින් සිටිනවා.

තායිලන්තයේ සුප‍්‍රකට බැංකොක් නුවර රතු වීදිය ද අඳුරු ස්වභාවයක් ගෙන තිබුණේ එලෙස ශෝකය පල කිරීමක් ලෙසයි.

_91942870_mediaitem91942869 3000 thailands-crown-prince-maha-vajiralongkorn

Thailand's Crown Prince Maha Vajiralongkorn watches the annual Royal Ploughing Ceremony in central Bangkok, Thailand, May 13, 2015. The ancient ploughing ceremony in Buddhist Thailand, overseen by Thailand's Crown Prince Maha Vajiralongkorn, marks the end of the dry season and is meant to herald an auspicious start for the rice-planting season.  REUTERS/Chaiwat Subprasom
Thailand’s Crown Prince Maha Vajiralongkorn watches the annual Royal Ploughing Ceremony in central Bangkok, Thailand, May 13, 2015. The ancient ploughing ceremony in Buddhist Thailand, overseen by Thailand’s Crown Prince Maha Vajiralongkorn, marks the end of the dry season and is meant to herald an auspicious start for the rice-planting season. REUTERS/Chaiwat Subprasom