Thursday, March 28, 2024

General line - 0115112241

ඉන්දීය රෝහලක ගින්නකින් 23 ක් මරුට (VIDEO)




ඉන්දියාවේ ඕඩිසා ප‍්‍රාන්තයේ බූබනේෂ්වර් (Bhubaneswar) ප‍්‍රදේශයේ රෝහලක ගිනි ගැනීමක් සිදුව තිබෙනවා.

පුද්ගලයින් 23 දෙනෙකු එම ගින්නෙන් මියගොස් ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.

විදුලි කාන්දුවක් ගින්නට හේතුවන්නට ඇතැයි සැක කෙරෙනවා.

11240646b81e44c191804de02720ed6f_18 f1ce354e553442028100a315d75eb70c_18

fire-7593