Friday, March 29, 2024

General line - 0115112241

දකුණු ආසියානු ජල ක‍්‍රීඩා තරගාවලිය අද




ශ‍්‍රී ලංකා ජල ක‍්‍රීඩා සංගමය විසින් සංවිධාන කෙරෙන දකුණු ආසියානු ජල ක‍්‍රීඩා තරගාවලිය අද (18) ආරම්භ වනවා.

කොළඹ සුගතදාස පිහිනුම් තටාකය සහ ගාලූ මුවදොර මුහුදු තීරය ආශ‍්‍රිතව දින පහක් පුරා මෙම තරගාවලිය පැවැත්වීමට නියමිතයි.

දකුණු ආසියානු රටවල් 7 ක් නියෝජනය කරමින් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් හාරසියයක් පමණ ඊට සහභාගී සහභාගී වනවා.

ශ‍්‍රී ලංකාව නියෝජනය කරන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ගණන 160 දෙනෙක්.