Wednesday, April 24, 2024

General line - 0115112241

රටින් පිට කරන්න යද්දි ඇල්ලූ සත්ත්ව කොටස් විනාශ කෙරේ




ශ‍්‍රී ලංකා රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබූ වැහි ලිහිණි කූඩු, මොණර පිහාටු සහ තවත් සත්ත්ව කොටස් තොගයක් අද (18) විනාශ කෙරුණා.

ඒ, මාදම්පිටිය පොදු සුසාන භූමියේදීයි.

මෙම සත්ත්ව කොටස් රටින් පිටකිරීමට තැත් කිරීමේදී අත්අඩංගුවට ගන්නා ලද ඒවා වනවා.

 

dsc_4586 dsc_4590 dsc_4708 dsc_4721 dsc_4747 dsc_4747_1 dsc_4851