Friday, March 29, 2024

General line - 0115112241

අන්තරේ කැඳවුම්කරු රිමාන්ඩ්




අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ අධිකරණ නියෝගයක් කඩ කිරීමේ චෝදනාව මතයි.

ලබන 15 වැනිදා තෙක් ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසටයි නියෝග කර ඇත්තේ.