Friday, April 19, 2024

General line - 0115112241

කොදෙව් ‘A’ 4/183 යි




සංචාරක බටහිර ඉන්දීය කොදෙව් A කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා A කණ්ඩායම අතර පැවැත්වෙන තුන්වන සිව්දින කි‍්‍රකට් තරගයේ 2 වැනි දිනය අදයි.

අද දිනය නිමා වන විට කොදෙව් A  කණ්ඩායම පළමු ඉනිම සඳහා කඩුලු 4 ක් දැවී ලකුණු 183 ක් ලබා සිටියා.

එ් ශී‍්‍ර ලංකා A කණ්ඩායම පළමු ඉනිමට රැස් කළ ලකුණු 318 ට පිළිතුරු වශයෙන්. තරගය පැවැත්වෙන්නේ රංගිරි දඹුලු කී‍්‍රඩාංගණයේදියි.