Thursday, April 25, 2024

General line - 0115112241

අස්වෙන අය වෙනුවට සුදුස්සන් පත් වෙනවා




ඕනෑම රාජ්‍ය නිලධාරියෙකුට සිය තනතුරෙන් හෝ ධුරයෙන් ඉල්ලා අස්වීමේ හැකියාවක් පවතින බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

නෙත් එෆ්.එම්. රේඩියෝවේ ඊයේ (19) රාති‍්‍රයේ විකාශය වූ නෙත් එෆ්.එම්. අන්ලිමිටඞ් වැඩසටහනට සහභාගි වෙමින් ඔහු සඳහන් කළේ කිසියම් පුද්ගලයෙකු තනතුරකින් හෝ ධුරයකින් ඉල්ලා අස්වන්නේ නම් එ් සඳහා සුදුස්සෙකු පත් කිරීමට රජය සූදානම් බවයි.

(එම සම්පූර්ණ වැඩසටහන පහතින් අහන්න)