Thursday, March 28, 2024

General line - 0115112241

පාර්ලිමේන්තුවේ ශබ්ද පරිපාලන පද්ධතිය තවමත් අක්‍රමවත්




ලබන අයවැයට අදාළ විසර්ජන පනත් කෙටුම්පත අද(20) දින ඉදිරිපත් කරන ලද අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ ශබ්ද පරිපාලන පද්ධතිය සහ මයික්‍රෆෝන පද්ධතිය නිසි පරිදි ක්‍රියාත්මක නොවූ බව වාර්තා වනවා.

එම පද්ධතිවල අලුත්වැඩියා කටයුතු මේදක්වා අවසන්ව නොමැති බැවින් මෙම තත්ත්වයක් මතුවූ බවයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ.