Thursday, March 28, 2024

General line - 0115112241

කඩුගන්නාවේ වෙළෙඳසැල් හිමියන් උද්ඝෝෂණයක




මහනුවර – කොළඹ ප‍්‍රධාන මාර්ගයේ කඩුගන්නාව කැප්ටන් ඩෝසන් කුලුණ අසල පිහිටි නිවාස හා වෙළෙඳසැල් කඩා ඉවත් කිරීමට විරෝධය පළ කරමින් අද (08) දහවල් විරෝධතාවක් පැවැත්වුණා.

සංචාරක ව්‍යාපෘතියක් සඳහා බව පවසමින් තමන් අදාළ ස්ථානවලින් ඉවත් කිරීමට බලධාරීන් කටයුතු කරමින් සිටින බවයි ඊට එක්වූ විරෝධතාකරුවන් ප‍්‍රකාශ කළේ.

kadugannawa www.nethfm.com1 kadugannawa www.nethfm.com2 kadugannawa www.nethfm.com4