Friday, April 26, 2024

General line - 0115112241

තාජුඞීන්ගේ අස්ථි කොටස් ගැන සයිටම් සභාපතිගෙන් පිළිතුරු




රගර් ක‍්‍රීඩක වසීම් තාජුඞීන්ගේ අතුරුදන් වූ බව කියන අස්ථි කොටස් සම්බන්ධයෙන් මාලඹේ සයිටම් ආයතනයට එල්ල වන චෝදනාවන්ට එහි සභාපති වෛද්‍ය නෙවිල් ප‍්‍රනාන්දු අද පිළිතුරු ලබාදුන්නා.

ඒ,  මාධ්‍ය හමුවකට එක්වෙමින්.