Wednesday, April 24, 2024

General line - 0115112241

යුනියන් ඇෂුවරන්ස් ‘සාර්ථකත්වයේ පියවර‘ අදින් ඇරඹේ!




යුනියන් ඇෂුවරන්ස් සමාගම මගින් සංවිධාන කරනු ලබන අලෙවි ප්‍රවර්ධන වැඩසටහනක් අද ආරම්භ කෙරුණා.

යුනියන් ඇෂුවරන්ස් සමග එක්ව ජීවිතය සාර්ථක කර ගැනීමට ජනතාවට ආරාධනා කිරීමේ පණිවුඩය රටපුරා රැගෙන යාම මේ යටතේ සිදු කෙරෙනවා.

මේ ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන යුනියන් ඇෂුවරන්ස් සමාගමේ අලෙවි හා ඛෙදාහැරීම් අංශයේ සාමාන්‍යාධිකාරී දර්ශන අමරසිංහ පැවසුවේ මෙම වැඩසටහනට සාර්ථකත්වයේ පියවර ලෙස නම් තබා ඇති බවයි.

සාර්ථකත්වයට යූනියන් ඇෂුවරන්ස් හා එක්ව කොපමණ දුරක් යා හැකිදැයි ජනතාව වෙත පණිවුඩයක් ගෙන යාමත් මූල්‍ය සැළසුම් ක්‍රම පිළිබඳව හඳුන්වා දීමත් මෙම වැඩමටහනෙහි අරමුණ බවයි ඔහු පැවසුවේ.