Friday, April 19, 2024

General line - 0115112241

බෙල්ජියම් සංචාරය අවසන් කර අගමැති දිවයිනට




බෙල්ජියමේ නිල සංචාරයක නිරත වූ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අද (21) පස්වරුවේ යළි දිවයිනට පැමිණියා.

නෙත් නිවුස් කටුනායක ගුවන් තොටුපොළ වාර්තාකරු පැවසුවේ පස්වරු 1.45ට පමණ එමිරේට්ස් ගුවන් සේවයට අයත් යානයකින් අග‍්‍රාමාත්‍යවරයා ඇතුළු ශ‍්‍රී ලංකා දූත පිරිස යළි දිවයිනට පැමිණි බවයි.

ජී.එස්.පී. ප්ලස් සහනය යළි ශ‍්‍රී ලංකාවට ලබාගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අග‍්‍රාමාත්‍යවරයා මෙම සංචාරයට එක්වුණා.