Friday, March 29, 2024

General line - 0115112241

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරිය වෙනුවෙන් ජවිපෙ හඬ නගයි (VIDEO)




අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස කටයුතු කළ දිල්රුක්ෂි ඩයස් එම ධුරයෙන් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් අද (21) පැවති උත්සව කිහිපයකදී දේශපාලනඥයින් විවිධ අදහස් පළ කළා.

ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර කුමාර දිසානායක ලංකා ගුරු සංගමයේ ජාතික සමුළුව අමතමින් පළ කළ අදහස් පහතින් බලන්න.

මේ අතර බත්තරමුල්ලේ පැවති උත්සවයකදී අමාත්‍ය නවීන් දිසානායක පැවසුවේ අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ඉල්ලා අස්වුවද එම ආයතනයේ කටයුතුවලට ඉන් බාධාවක් නොවන බවයි.