Friday, March 29, 2024

General line - 0115112241

කලාකරුවෝ අදත් මහපාරේ




කලාකරුවන් පිරිසක් අද (22) පෙරවරුවේ කොළඹ 07, සුදර්ශි ශාලාව ඉදිරිපිට විරෝධතාවක නිරත වුණා.

ඒ සුදර්ශි ශාලාව පිහිටි භුමිය ජපාන රාජ්‍ය නොවන සමාගමකට ලබාදීමේ තීරණයට විරෝධය පළ කරමින්.

සුදර්ශි ශාලාව, ‘සසකාවා’ නමැති ජපාන රාජ්‍ය නොවන සමාගමට අලෙවි කිරීමේ සුදානමක් පවතින බවට තොරතුරු වාර්තා වු බවයි කලාකරුවන් පවසන්නේ.

මේ සම්බන්දයෙන් ඉදිරියේදී ජනාධිපතිවරයා දැනුවත් කරන බවද කලාකරුවන් ප්‍රකාශ කළා.

14797283_1522795824414231_1687303784_n 14797339_1522795827747564_2060641090_n 14797529_1522795841080896_1655201421_n 14798861_1522795844414229_2050666302_n 14799031_1522795847747562_1049436432_n 14805382_1522795831080897_1278481319_n 14805586_1522795834414230_276959889_n 14813713_1522795837747563_369103408_n-1