Saturday, April 20, 2024

General line - 0115112241

විදුලි වාහන ආරෝපණයට ඉලෙක්ට්‍රොනික් කාඩ්පතක් (PHOTOS)




විදුලි වාහන ආරෝපනය කිරීම සඳහා අඩු ගාස්තු ක‍්‍රමයක් හා ඉලෙක්ට්‍රොනික් කාඩ්පතක් හඳුන්වාදුන් බව විදුලිබල අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ඔහු පැවසුවේ මෙමගින් කාර්ය බහුල සහ කාර්ය බහුල නොවන අවස්ථා දෙකේදීම විදුලි වාහන හිමිකරුවන්ට අපහසුවකින් තොරව අවම මිලක් යටතේ වාහන ආරෝපණය කර ගැනීමට අවස්ථාව පවතින බවයි.

අවම අය ක‍්‍රමයක් හඳුන්වා දීම මගින් ජනතාව විදුලි වාහන භාවිතය වෙත යොමු කිරීම වඩාත් පහසුවනු ඇතැයි අමාත්‍යවරයා සඳහන් කළා.

විදුලි වාහන ආරෝපණය වෙනුවෙන් ඉදිරිපත් කර ඇති නව ගාස්තු පහතින් දැක්වේ.

web-2

 

car-www-nethnews-lk00001 car-www-nethnews-lk00002 car-www-nethnews-lk00003 car-www-nethnews-lk00004