Wednesday, April 24, 2024

General line - 0115112241

ජපානයේ උද්‍යානයක පිපිරීම් දෙකක්




ජපානයේ උත්සුමොනියා නගරයේ උද්‍යානයකදී පිපිරීම් දෙක්ක සිදුව තිබෙනවා.

එහිදී එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් තිදෙනෙකු තුවාල ලැබුවා.

එක් පිපිරීමක් සිදුව ඇත්තේ උද්‍යානය අසල පිහිටි රථ ගාලකයි.

පිපිරීමෙන් පසුව ගින්නක්ද හටගෙන තිබෙනවා. පිපිරීමට හා ගින්නට හේතුව මෙතෙක් අනාවරණ නැහැ.

111858504_policemen-large_transrkov1yyzwui_u9sfyf5nzq1vlvhkmtvb21dmmpqbfes 636127924922461916-yukie-nishizawa-kyodo-news-via-ap japan-blast-1 japan-blast