Friday, April 19, 2024

General line - 0115112241

පහරදීමකින් ග‍්‍රාම නිලධාරීවරයෙකු රෝහලේ (PHOTOS)




නීති විරෝධි දැව තොගයක් ප‍්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් පිරිසකගේ පහරකෑමෙන් තුවාල ලැබූ ග‍්‍රාම නිලධාරීවරයෙකු ගලේවෙල රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මෙලෙස තුවාල ලබා ඇත්තේ ගලේවෙල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පුවක්පිටිය වසමේ සේවය කරන ග‍්‍රාම නිලධාරීවරයායි.

පහරදීමට සම්බන්ධ පුද්ගලයින් තිදෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

jaffna-www-nethnews-lk00001 jaffna-www-nethnews-lk00002 jaffna-www-nethnews-lk00003