Friday, April 19, 2024

General line - 0115112241

යාපනය සිසුවාත් සමුගනී




යාපනය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය විජය කුමාර් සුලක්ෂන්ගේ අවසන් කටයුතු අද (24) සරසවි මිතුරන් ඇතුලු විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් සිදු වුණා.

ජීවිතක්ෂයට පත් නඩරාජා ගජන් නැමැති අනෙක් සරසවි සිසුවාගේ අවසන් කටයුතු සිදු කෙරුණේ ඊයේ (23) දිනයේදීයි. ඔහු පදිංචි කිළිනොච්චි භාරතීපුරම් දකුණ ගම්මානයේ පොදු සුසාන භූමියේදී එම කටයුතු සිදු වුණා.

යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී යාපනයේදී මොවුන් දෙදෙනා ජීවිතක්ෂයට පත්වුණා.

1 2