Friday, April 19, 2024

General line - 0115112241

ලිබියාවට පිටත් වූ ගුවන් යානයක් අතරමගදී කඩා වැටෙයි (VIDEO)




මෝල්ටාවේ ලූකා ගුවන්තොටුපලෙන් නික්මුණු ගුවන් යානයක් හදිසියේම කඩා වැටීමට ලක් වුණා.

කුඩා ප්‍රමාණයේ ගුවන් යානයක් මෙසේ කඩා වැටී ඇති අතර එහි ගමන් ගත් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

යානය ගුවනට නැංවූ විගස එහි ගින්නක් ඇති වී තිබෙන බවත් පසුව කඩා වැටී ඇති අතර එහිදී ගින්න තවත් දැඩි වී ඇති බවයි  විදෙස් වාර්තා සදහන් කළේ.

එම යානය ලිබියාව වෙත ගමන් කිරීමට නියමිතව තිබූ බවයි වාර්තා වන්නේ.

9906fb8e13dd8a22afe0b6bbd8f3268574758e47-1477288622-580da2ae-620x348 151119ee53864d1510b683c535868fb2f2fb7d28-1477295995-580dbf7b-620x348 f71d83892b284e8e0b43573d1d6ceba72c885530-1477296013-580dbf8d-620x348