Friday, March 29, 2024

General line - 0115112241

CSN විකාශන බලපත්‍රය අත්හිටුවයි




සී.එස්.එන් (CSN) රූපවාහිනී නාලිකාවේ විකාශන බලපත්‍රය අත්හිටුවා තිබෙනවා.

අදාළ නාලිකාව විකාශන කොන්දේසි උල්ලංගනය කිරීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.