Friday, April 19, 2024

General line - 0115112241

පොර්ටි සිටිය ගැන ධීවර සංගම් දැන් කියන කතාව



පොර්ට් සිටි ව්‍යාපෘතිය සිදු කළහොත් රටට අහිතකර ප්‍රතිවිපාක රැසක් සිදුවනු ඇතැයි ධීවර සංගම් පවසනවා.

ඊයේ (24) රාත්‍රියේ විකාශය වූ නෙත්. එෆ්. එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින් ඔවුන් මෙම අදහස් පලකළා.

“අපි කියනදේ අහන්නැතුව පොර්ට් සිටි පටන් ගත්තොත් වෙන විපත දිහා බලාගෙන ඉන්න” යනුවෙන්ද ඔවුන් මෙහිදී පැවසුවා.

නෙත්. එෆ්. එම් අන්ලිමිටඩ් සම්පූර්ණ වැඩසටහන පහතින් අහන්න