Friday, April 26, 2024

General line - 0115112241

ධම්මික ප‍්‍රසාද් ලැයිස්තුවට නොගත් හේතුව ජයසූරිය හෙළි කරයි (VIDEO)




වේගපන්දු යවන කී‍්‍රඩක ධම්මික ප‍්‍රසාද් වාර්ෂික කි‍්‍රකට් කොන්ත‍්‍රාත්තුවේ ප‍්‍රමුඛ ලැයිස්තුවට ඇතුළත් නොකිරීමට ගත් තීරණය පිළිබඳ තේරීමි කමිටු සභාපති සනත් ජයසූරිය කරුණු පැහැදිලි කළා. ඒ කි‍්‍රකට් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවකදීයි.

ඉකුත් වසරේ වැඩිම ටෙස්ට් කඩුලු සංඛ්‍යාවක් දවාගත් ශී‍්‍ර ලාංකික පන්දු යවන්නා වූ ධම්මික ප‍්‍රසාද් මෙවර වාර්ෂික කි‍්‍රකට් කොන්ත‍්‍රාත්තුවේ ප‍්‍රමුඛ ලැයිස්තුවට ඇතුළත් නොකිරිම සම්බන්ධයෙන් විවිධ අදහස් පළ වුණා.

ආබාධයක ලක්ව සිටින ධම්මික ප‍්‍රසාද් මෙවර සිම්බාබ්වේ සංචාරයටද සහභාගි වන්නේ නැහැ.