Wednesday, April 24, 2024

General line - 0115112241

යාපනයේ හර්තාල් (PHOTOS)




ජීවිතක්ෂයට පත් වූ යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් දෙදෙනාට සාධාරණයක් ඉටු කරන්නැයි ඉල්ලා උතුරු පළාතේ හර්තාල් ව්‍යාපාරයක් ආරම්භ කර තිබෙනවා.

ඒ දෙමළ ජාතික සන්ධානයේද මැදිහත් වීමෙන්. බොහෝ ප‍්‍රදේශවල වෙළෙඳසැල් වසා දමා ඇති අතර කළු කොඩි ඔසවා තිබුණු බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

මෙම හර්තාල් ව්‍යාපාරය හේතුවෙන් සාමාන්‍ය ජන ජීවිතයටද දැඩි බලපෑමක් එල්ල වී තිබෙනවා.

jaffna-www-nethnews-lk00001 jaffna-www-nethnews-lk00002 jaffna-www-nethnews-lk00003 jaffna-www-nethnews-lk00004 jaffna-www-nethnews-lk00005 jaffna-www-nethnews-lk00006 jaffna-www-nethnews-lk00007 jaffna-www-nethnews-lk00008 jaffna-www-nethnews-lk00009 jaffna-www-nethnews-lk00010