Saturday, April 20, 2024

General line - 0115112241

මේ අය ගැන තොරතුරු දැනගන්න මහජන සහය පතයි (PHOTOS)




සෞදි අරාබියේ රැකියා සඳහා ගොස් මේ වන තෙක් කිසිඳු තොරතුරක් නොමැති පිරිසකගේ තොරතුරු දැනගැනීම සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජනතාවගේ සහාය පතනවා.

මෙම තොරතුරක් නොමැති පිරිස සම්බන්ධයෙන් ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් විසින් ඒ පිළිබඳව කාර්යාංශයට පැමිණිලි කර තිබෙන බවත් සඳහන් කළා.

විශේෂයෙන් සෞදි අරාබියේ රැකියාවේ නියුතු පහත නම් සඳහන් අය පිළිබඳව තොරතුරු දන්නා අය වෙතොත් කාර්යාංශයේ විදේශ සබඳතා අංශයේ 011 4379328 දරන දුරකථන අංකයට දැනුම් දෙන ලෙසයි ඉල්ලා සිටින්නේ.

fr-1 fr-2fr-pic-1 fr-pic-2 fr-pic-3 fr-pic-4