Friday, April 19, 2024

General line - 0115112241

කිලිනොච්චිය නොසන්සුන් – ඒ නවයත් අවහිරයි (PHOTOS)




මේ වනවිට කිලිනොච්චි නගරය මධ්‍යයේ කිසියම් පිරිසක් ටයර් පුළුස්සා ඒ නවය මාර්ගය ද අවහිර කර ඇති බව වාර්තා වෙනවා.

කිලිනොච්චි පොලිසියේ අපරාධ අංශයේ සැරයන්වරයෙකුට අද පස්වරුවේ කිලිනොච්චිය නගරයේ දී කිසියම් පිරිසක් විසින් ප‍්‍රහාරයක් එල්ල කර තිබුණා.

ඔහු දැනට කිලිනොච්චිය රෝහලේ ප‍්‍රතිකාර ලබනවා.

ටිපර් රථ රියදුරෙකු අද පස්වරුවේ කිලිනොච්චි නගරයේ දී බීමතින් කළහකාරී ලෙස හැසිරී තිබෙනවා. ඔහු අත්අඩංගුවට ගැනීමට යාමේ දී එම ස්ථානයේ සිටි පිරිසක් අදාළ පොලිස් නිලධාරියාට පහරදී ඇති බවයි විමර්ශනවල දී අනාවරණ වී ඇත්තේ.

fb_img_1477400690913 fb_img_1477400706383 fb_img_1477400712327 kilinochchi unnamedjaffna-www-nethnews-lk00001 jaffna-www-nethnews-lk00002 jaffna-www-nethnews-lk00003 jaffna-www-nethnews-lk00004 jaffna-www-nethnews-lk00005 jaffna-www-nethnews-lk00006 jaffna-www-nethnews-lk00007 jaffna-www-nethnews-lk00008 jaffna-www-nethnews-lk00009 jaffna-www-nethnews-lk00010 jaffna-www-nethnews-lk00011 jaffna-www-nethnews-lk00012 jaffna-www-nethnews-lk00013 jaffna-www-nethnews-lk00014 jaffna-www-nethnews-lk00015 jaffna-www-nethnews-lk00016