Saturday, April 20, 2024

General line - 0115112241

ජනපති අගමැති මැද මැති ඇමතිවරු එකම පීත්ත පටිය කපයි




හෝමාගම – පිටිපන ජාතික ව්‍යාපාර කළමනාකාරීත්ව විද්‍යායතනයේ පීඨ තුනකින් සමන්විත හරිත සරසවිය විවෘත කිරීම අද (26) සිදුවුණා.

අක්කර 20 ක භූමියක රුපියල් බිලියන 10 ක මුදලක් වැය කරමින් ඉදිකෙරුණු හරිත විශ්ව විද්‍යාලය අද ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හා පක්ෂ විපක්ෂ මැති ඇමැතිවරු රැසකගේ සහභාගිත්වයෙන් විවෘත කිරීම සිදු කෙරුණා.

_dsc0079 _dsc0090 _dsc0133 _dsc0174 _dsc0191 _dsc0196 _dsc0214 dsc_2022 dsc_2031 dsc_2038 dsc_2044 dsc_2050 dsc_2054 dsc_2072 dsc_2079