Wednesday, April 24, 2024

General line - 0115112241

මාළිගාව ඉදිරිපිට පාර කිසිදිනෙක විවෘත නොවේ




මහනුවර ශී‍්‍ර දළදා මාළිගාව ඉදිරිපිට මාර්ගය නැවත කිසි දිනෙක විවෘත නොකරන බව මහාමාර්ග අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල පවසනවා.

ඔහු ඒ බව පැවසුවේ මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ ශීෂ්‍ය පාර්ලිමේන්තුවේ 3 වන සැසි වාරයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමින්.