Saturday, April 20, 2024

General line - 0115112241

අපේ වීරයන් 19 ක් තවමත් බ්‍රිතාන්‍යයේ ද්‍රෝහීන් ලයිස්තුවේ




බි‍්‍රතාන්‍යයන් විසින් ශී‍්‍ර ලංකාව පාලනය කරන සමයේ රාජ්‍ය ද්‍රෝහීන් ලෙස නම් කෙරුණු නිදහස් සටනේ වීරවරයන් 19 දෙනෙකු තවමත් එම ලැයිස්තුවෙන් ඉවත් කර නැතැයි අද (26) පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කෙරුණා.

ඒ, බුද්ධික පතිරණ මන්තී‍්‍රවරයා විසින් නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුමගෙන් අසන ලද ප‍්‍රශ්නයකදීයි.

(එම සංවාදය පහතින් අහන්න)