Wednesday, April 24, 2024

General line - 0115112241

බ්‍රිතාන්‍යයේ ද්‍රෝහීන් වූ අපේ ජාතික වීරවරු 19 දෙනා මෙන්න




බ්‍රිතාන්‍යන් විසින් ද්‍රෝහීන් ලෙස නම් කළ මෙරට ජාතික වීරවරුන් 19 දෙනෙකු එම ද්‍රෝහී ලයිස්තුවෙන් ඉවත් කර ගැනීමට රජයේ අවදානය යොමු කරන්නැයි මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ ඊයේ (26) පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක් කළා.

ඒ වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ ප්‍රශ්නයකදීයි.

බ්‍රිතාන්‍ය විසින් තවමත් ද්‍රෝහීන් ලෙසින් නම් කර ඇති එම ජාතික වීරවරුන්ගේ නාමලේඛනය මෙන්න.

14877240_1263628610324684_339362837_n