Wednesday, April 24, 2024

General line - 0115112241

බ්ලූමවුන්ටන් වෙතින් මහරගමින් හා කඳානෙන් තවත් අගනා බිම් කොටස් නිකුතුවක්!




දේපල වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළිකාර සමාගමක් වන බ්ලූමවුන්ටන් සමාගම විසින් කොළඹ වැඩිම ඉල්ලුමක් ඇති ප්‍රදේශ වන මහරගම හා කඳාන යන ප්‍රදේශවල සංවර්ධනය කොට විකුණන ඉඩම් ව්‍යාපෘති දෙකක් ආරම්භකර තිබෙනවා. 

මහරගම පන්සල පාරේ ඇති ඉඩම් ව්‍යාපෘතිය සුන්දර වෙල්යායකට මුහුණ ලා ඇති බිම් කොටස් 12 කින් සමන්විත ඇතිඅතර සුවිසල් තාප්ප හා ගේට්ටු වලින් ආරක්ෂිත කර ඇත. 


අඩි 20ක් පළල මාවත් සහිත මෙම ඉඩම් ව්‍යාපෘතිය මහරගම නගරයට මීටර් 800කුත් පන්නිපිටිය හා තලවතුගොඩ ප්‍රධාන මාර්ගයට කිලෝමීටරයක දුරකිනුත් පිහිටා තිබෙනවා. මෙම ඉඩම් ව්‍යාපෘතිය පිලිබඳ වැඩිදුර තොරතුරු 0716 000 000 යන දුරකථන අංකයට කතා කිරීමෙන් ලබාගත හැක. 

කඳාන ඉඩම් ව්‍යාපෘතිය මීගමුව-කොළඹ ප්‍රධාන මාර්ගයට මීටර් 500ක දුරින් හා ජා ඇල හා K-zone වෙළඳ සංකීර්ණයට ඉතා ආසන්නයේ පිහිටා ඇත.

වටතාප්ප හා ගේට්ටු වලින් ආරක්ෂා කොට ඇති මෙම ඉඩම් ව්‍යාපෘතිය විදුලිය,නල ජලය,පුළුල් මාර්ග, පුළුල් කාණු පද්ධති යන සියල්ලකින්ම සමන්විතය.

මෙම ඉඩම් ව්‍යාපෘතිය පිලිබඳ වැඩිදුර තොරතුරු 0716 700 757 යන දුරකථන අංකයට කතා කිරීමෙන් ලබාගත හැක.

leaflet design leaflet kandana