Thursday, April 25, 2024

General line - 0115112241

රෝලර්කෝස්ටරයක් සිව් දෙනෙකුට මරු කැඳවයි ( PHOTOS/VIDEO)




ලොවප්‍රකට ඩ්‍රීම් වර්ල්ඩ් රෝලර්කෝස්ටර් අනතුරකින් පුද්ගලයින් සිව් දෙනෙකු මියගොස් තිඛෙනවා.

ඕස්ට්‍රේලියාවේ ක්වින්ස්ලන්ඩ්හි ‘තීම් පාර්ක්‘ නමැති විනෝද ක්‍රීඩා මධ්‍යස්ථානයක රෝලර් කෝස්ටර් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

අනතුරින් කාන්තාවන් දෙදෙනෙක් සහ පිරිමි පුද්ගලයින් දෙදෙනක් මියගොස් ඇති බවයි එම ආයතනයේ බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ.

dreamworld-theme-park-accident-in-australia-1

dreamworld-theme-park-accident-in-australia

053012-dreamworld

7964620-3x2-700x467