Saturday, April 20, 2024

General line - 0115112241

‘මොසුල්‘ IS සුසානයක් වෙයි (PHOTOS)




මෝසුල් නගරය යළි අත්පත්කර ගැනීම සඳහා ඉරාක හමුදාව විසින් දියත් කරනු ලැබූ මෙහෙයුමේ දී IS සටන්කරුවන් නමසීයක් පමණ මියගොස් තිබෙනවා.

මෝසුල් නගරයට ප්‍රහාර එල්ල කිරීම ආරම්භයේ දී පන්දහසකට අධික IS සටන්කරුවන් ප්‍රමාණයක් එහි රැඳී සිටි බවයි ඇමරිකානු ආරංක්ෂක අංශ පවසන්නේ.

මෙම මෙහෙයුම සඳහා ඉරාක හමුදාව, කුර්දි සටන්කරුවන්, සුන්නි අරාබි ගෝත්‍රිකයන් සහ ෂියා මුස්ලිම් සන්නද්ධ කණ්ඩායම්ද එක්වී සිටිති.

මෙම මෙහෙයුමේදී ඉරාක හමුදා භටයන් පනස්හත් දෙනකු මරණයට පත් වී ඇති අතර දෙසියපනහකට අධික භටයන් තුවාල ලබා ඇති බව ඉරාක රජය පවසනවා

_92112618_2180780e-d8b5-4b88-a5fd-7890841e929f

_92097919_mosul_recapture_624map_26oct

_92112512_mediaitem92112508

_92112514_d2673734-c28b-4581-b985-2b5c994804da