Friday, April 19, 2024

General line - 0115112241

පේරාදෙණිය වෛද්‍ය සිසුවෙකු අභිරහස් ලෙස මියයයි (PHOTOS)




පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය සිසුවෙකුගේ මළ සිරුරක් බදුල්ල ස්ප්‍රිංවැලි වත්තේ බ්ලැක් පූල් හෙවත් කළු තටාකයේ තිබී සොයාගෙන තිඛෙනවා.

මියගොස් ඇත්තේ වරකාපොල මැදගම අල්ගම ප්‍රදේශයේ පදිංචි ජයාන් කවිශංක ධර්මසිරි නමැති 21 හැවිරිදි තරුණයෙක්.

ඔහු වෛද්‍ය පීඨයේම සිය මිතුරෙකු සමග ඊයේ පස්වරුවේ දුම්රියෙන් බදුල්ලට පැමිණ තිඛෙනවා.

අනතුරුව නමුණුකුල කන්ද තරණය කර ආපසු එමින් සිටියදී බ්ලැක් පූල් නමින් හැඳින්වෙන ස්වභාවික ජල තටාකයේ දිය නෑමට ගොස් ඇති බවයි විමර්ශනවලදී අනාවරණ වී තිඛෙන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

erreer

ewrwter