Thursday, April 25, 2024

General line - 0115112241

රුක්මණී සමුගෙන වසර 38යි




 

හෙලයේ මහා කලාකාරිනිය ලෙස විරුදාවලිය ලත් රුක්මණී දේවිය දැයෙන් සමුගෙන ඔක්තෝම්බර් මස 28 වන දිනට වසර 38ක් සපිරෙනවා.

ඒ වෙනුවෙන් රුක්මණී දේවී අනුස්මරණ සංගමය සංවිධාන කරන විශේෂ දිව්‍ය පූජාවක් මරදාන ෆාතිමා දේවස්ථානයේදී අද පැවැත්වීමට නියමිතයි.

ඇන්ජලෝ විජේවික්‍රම පියතුමන් විසින් මෙහෙයවන මෙම දිව්‍ය පූජාව සඳහා කලාකරුවන් රැසක් සහභාගි වීමට නියමිතව තිඛෙනවා.