Saturday, April 20, 2024

General line - 0115112241

ක්‍රිකට් ලෝක ශූරයන් ඕස්ට්‍රේලියාවේදී හමුවේ




 

1996 වසරේදී ක්‍රිකට් ලෝක කුසලානය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම සහ අනු ශුරයන්වූ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ හමුවක් අද ඕස්ට්‍රේලියාවේදී පැවැත්වෙනවා.

ඒ සඳහා එක්වීමට ශ්‍රී ලංකා පිළේ එවක ක්‍රීඩා කළ ක්‍රීඩකයන් පිරිස මේ වන විට ඕස්ට්‍රේලියාවට ගොස් සිටිනවා.

එම අවස්ථාවේ ඡායාරූප පහතින් දැක්වෙනවා.

14502852_10154003121828161_1236720960205393768_n 14595649_10154001724598161_2974548360405901658_n 14639651_10154000601028161_4948160202027910288_n 14724563_10154000601063161_6187287899882237839_n

14885797_10208835121732973_191676825_n

14875192_10208835124733048_1836459301_n