Friday, March 29, 2024

General line - 0115112241

ෆැඞ්නා සෞඛ්‍ය සායනය බෙල්ලන්විල




ෆැඞ්නා ආයතනය මගින් සංවිධාන කරන සෞඛ්‍ය සායනයක් බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේදී දැන් පැවැත්වෙනවා.

ඇස් පරීක්ෂාව, රුධිර පරීක්ෂාව මෙන්ම විශේෂඥ වෛද්‍යවරුන් හමුවීමට ද එහිදී අවස්ථාව හිමි වනවා.