Friday, March 29, 2024

General line - 0115112241

බන්ධනාගාර ජේලර්වරු 120ක් විසිර යයි (VIDEO)




පුහුණුව ලැබූ බන්ධනාගාර ජේලර්වරු 120 දෙනෙකු අද විසිර ගියා. ඒ, බොරැල්ල බන්ධනාගාර පුහුණු පාසලේ අද (30) පෙරවරුවේ පැවති උත්සවයකින් අනතුරුවයි.

මොවුන් මාස 4ක් බන්ධනාගාර පුහුණු පාසලේ සහ මින්නේරිය යුද හමුදා පුහුණු පාසලෙන් පුහුණුව ලබා තිබෙනවා.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිෂාන් ධනසිංහ පැවසුවේ විසිර ගිය මෙම පිරිස පුරප්පාඩු පවතින බන්ධනාගාරවලට අනුයුක්ත කිරීමට කටයුතු කරන බවයි.