Friday, April 19, 2024

General line - 0115112241

හිටපු කතානායකවරයා උපන්දිනය සැමරූ හැටි (PHOTOS)




හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතාගේ 74 වන උපන්දිනය අද (30) දිනට යෙදී තිබෙනවා. ඒ නිමිත්තෙන් සාදයක්ද පැවැත්වුණා.

ඊට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ පවුලේ හිතවතුන්ද එක්ව සිටියා.

චමල් රාජපක්ෂ මහතාගේ උපන්දිය සැමරූ අයුරු පහතින් දැක්වේ.

chamal-1 chamal-2 chamal-3 chamal-4 chamal-5 chamal-6 chamal-7