Wednesday, April 24, 2024

General line - 0115112241

අගමැතිට සහ හිටපු මහබැංකු අධිපති එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක් (PHOTOS)




අග‍්‍රාමාත්‍යවරයාට සහ හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් 11 දෙනෙකු අල්ලස් කොමිසමට අද (31) පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

ඒ, මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස ඉල්ලමින්.

ඊට එක් වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කෙහෙළිය රඹුක්වැල්ල අදහස් දැක්වූ හඬපටය පහතින් අහන්න.

බන්දුල ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, ජනක බණ්ඩාර තෙන්නකෝන්, කෙහෙළිය රඹුක්වැල්ල , මහින්දානන්ද අලුත්ගමගේ, රමේෂ් පතිරණ, විදුර වික‍්‍රමනායක, වීරකුමාර දිසානායක, තාරක බාලසූරිය, කාංචන ජයරත්න, ඞී. වී. චානක යන මන්ත‍්‍රීවරුන් ඊට එක්ව සිටියා.

ekabadda-wipaksaya-1 ekabadda-wipaksaya-2 ekabadda-wipaksaya-3 ekabadda-wipaksaya-4 ekabadda-wipaksaya-5 ekabadda-wipaksaya-6 ekabadda-wipaksaya-7 ekabadda-wipaksaya-8 ekabadda-wipaksaya-9 ekabadda-wipaksaya-10 ekabadda-wipaksaya-11 ekabadda-wipaksaya-12 ekabadda-wipaksaya-13