Wednesday, April 24, 2024

General line - 0115112241

ටෙලිකොම් ස්ථිර සේවයට 121ක් බඳවා ගනී




ශ‍්‍රී ලංකා ටෙලිකොම් ආයතනය විසින් එහි සේවයට එක්කර සිටි හියුමන් කැපිටල් සොලියුෂන්ස් ආයතනයේ සේවකයින් 121 දෙනෙකු ස්ථීර සේවයට බඳවා ගැනීමට කටයුතු කර තිබෙනවා.

එලෙස බඳවා ගැනුණේ ශ‍්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ බඳවා ගැනීම් හා උසස් වීම් කාර්ය පටිපාටිය යටතේ සුදුසුකම් සැපිරූ පිරිසක්.

ඊට අදාළ පත්වීම් ලිපි ප‍්‍රදානය අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු සහ ශ‍්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ සභාපති පී. ජී. කුමාරසිංහ සිරිසේගේ ප‍්‍රධානත්වයෙන් සිදු කෙරුණා.

_dsc8860