Wednesday, April 24, 2024

General line - 0115112241

මාධ්‍ය ආයතනයක යාපනයේ කාර්යාලයට ප්‍රහාරයක්




මාධ්‍ය ආයතනයක යාපනයේ පිහිටි කාර්යාලයක් වෙත අද (31) ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ කිසියම් පිරිසක් විසින් බෝතල් ප්‍රහාරයක් මෙලෙස දමිළ මාධ්‍ය ආයතනයක කාර්යාලය වෙත එල්ල කර ඇති බවයි.

ප‍්‍රහාරයෙන් කිසිවෙකුටත් හානියක් සිදුවි නොමැති බැව්ද පොලිසිය පැවසුවා. ප‍්‍රහාරය සිදුකළේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ මෙහෙයවන බැව්ද පොලිසිය සඳහන් කළා.